tag:blogger.com,1999:blog-6304821097599548790.post1127745859379262525..comments2016-06-25T17:01:47.788-07:00Comments on A Serious Blog | රැඩිකල් සටහන්..: රැජිණියනි එන්න, මල් පිපී ඇති සැටි බලන්න? Sonichttp://www.blogger.com/profile/03057914915328551569noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6304821097599548790.post-61879924469368971832014-02-22T05:06:25.561-08:002014-02-22T05:06:25.561-08:00අන්න, මුළු පවුලකටම වර්ග අඩි 350යි. කරන්ට් නැහැ සමහ...අන්න, මුළු පවුලකටම වර්ග අඩි 350යි. කරන්ට් නැහැ සමහර ගෙවල් වලටManorathahttps://www.blogger.com/profile/12240361806501618071noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-58823706048229357362013-11-06T06:20:08.683-08:002013-11-06T06:20:08.683-08:00කොල්ලුපිටිය සංහාරයට පස්සේ දෙමටගොඩින් ෆ්ලැට් ගහල දු...කොල්ලුපිටිය සංහාරයට පස්සේ දෙමටගොඩින් ෆ්ලැට් ගහල දුන්න නම් තමා,තට්ටු 5x4 ක මිනිස්සු අවුරුදු තුනක් කොහෙ උන්නද නම් මං දන්නේ නෑ.<br /><br />මේ පාරත් එහෙම වෙයි. මම නම් ලගකදී කොළඹ ආවේ නෑ ඕව දකින්න.අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-76443154353685843002013-10-28T05:36:05.410-07:002013-10-28T05:36:05.410-07:00සතුටුයි රැඩිකල් ගැන්සියට සෝඩා බෝතලයක් වෙන්න අදහසක්...සතුටුයි රැඩිකල් ගැන්සියට සෝඩා බෝතලයක් වෙන්න අදහසක් නැති එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-6983266676594430632013-10-28T04:38:36.064-07:002013-10-28T04:38:36.064-07:00නැහැ. නමුත් මේ එක උත්සාහයක් පමණයි. රැඩිකල් ගැන්සිය...නැහැ. නමුත් මේ එක උත්සාහයක් පමණයි. රැඩිකල් ගැන්සිය ඉදිරියට තවත් දේ කරාවි. Manorathahttps://www.blogger.com/profile/12240361806501618071noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-30104612372200485122013-10-28T03:39:58.934-07:002013-10-28T03:39:58.934-07:00ඇත්ත.
ඒත් මේ උත්සහය ප්රමාණවත් ද?ඇත්ත. <br />ඒත් මේ උත්සහය ප්රමාණවත් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-41754908086022119652013-10-27T20:04:44.823-07:002013-10-27T20:04:44.823-07:00හැකියාව හා උනන්දුව එක පාරට ඇතිවෙන්නෙ නැහැනෙ. ඒක ඇත...හැකියාව හා උනන්දුව එක පාරට ඇතිවෙන්නෙ නැහැනෙ. ඒක ඇති කරන්න උත්සාහ කිරීමකුයි මේ කරන්නෙ. Manorathahttps://www.blogger.com/profile/12240361806501618071noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-90464642526956947002013-10-27T09:09:38.085-07:002013-10-27T09:09:38.085-07:00බලන් ඉන්නවට වැඩි දෙයක් අපි මේ ලියන එකෙන් කරනවා නේද...බලන් ඉන්නවට වැඩි දෙයක් අපි මේ ලියන එකෙන් කරනවා නේද? ඒත් ඉතින් ලිවීමෙන් විතරක් ප්රශ්න විසදෙන්නෙ නැහැනෙ. අනික ඊට වඩා වැඩි යමක් කරන්න තරම් හැකියාවක්, උනන්දුවක් නැති එකනෙ ඊළග කාරණේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-15474734067546236742013-10-27T02:27:25.428-07:002013-10-27T02:27:25.428-07:00බලන් ඉන්න බෑ බන්, ඒකනෙ අවුල :/ බලන් ඉන්න බෑ බන්, ඒකනෙ අවුල :/ Manorathahttps://www.blogger.com/profile/12240361806501618071noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-43162164965232230422013-10-26T07:28:24.600-07:002013-10-26T07:28:24.600-07:00monawa karannada ban.balagena innawa arenna....monawa karannada ban.balagena innawa arenna....සූස්ථිhttps://www.blogger.com/profile/09388538378301198206noreply@blogger.com