tag:blogger.com,1999:blog-6304821097599548790.post30940120931349085..comments2016-06-25T17:01:47.788-07:00Comments on A Serious Blog | රැඩිකල් සටහන්..: "ඔබ, මම හිතනවාට වඩා මිනිසුන් හරිම පුදුමාකාරයි"Sonichttp://www.blogger.com/profile/03057914915328551569noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6304821097599548790.post-81318675086893412062013-11-17T05:48:29.307-08:002013-11-17T05:48:29.307-08:00ඔව් එහෙම අයත් ඕනේ තරම් ඇති. උපාධිධාරීන්ටත් රස්සාවල...ඔව් එහෙම අයත් ඕනේ තරම් ඇති. උපාධිධාරීන්ටත් රස්සාවල් නැති රටේ, මේ වගේ අය ගැන කුමන කතාද? හොර මැරකම් වලට සෙට් වෙන්නෙ නැතුව මෙහෙම දෙයක් හරි කරගෙන ජීවිතේ ගැටගහගන්න හදන මිනිස්සු බොහොමයි.
ඔබ, මම හිතනවාට වඩා මිනිසුන් හරිම පුදුමාකාරයි.Sonichttps://www.blogger.com/profile/03057914915328551569noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-70649681295951828592013-11-17T05:39:27.428-08:002013-11-17T05:39:27.428-08:00ඇත්තටම ඇම්බියුලන්ස් එකකට ඉඩ නොදෙන්න තරම් අසංවේදී ම...ඇත්තටම ඇම්බියුලන්ස් එකකට ඉඩ නොදෙන්න තරම් අසංවේදී මිනිස්සු මොකට ජීවත් වෙනවද කියලත් වෙලාවකට හිතෙනව :/Sonichttps://www.blogger.com/profile/03057914915328551569noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-64152152671637543902013-11-16T23:03:56.816-08:002013-11-16T23:03:56.816-08:00මේ කතාව කියවගෙන යද්දි අතීත සිඩුවීමක් මතක් වුණා.
ස...මේ කතාව කියවගෙන යද්දි අතීත සිඩුවීමක් මතක් වුණා.
සයිරන් සද්දෙකුත් එක්ක වේගයෙන් ආපු ඇම්බියුලන්ස් එකක්, රෝහල ඉදිපිට කහ ඉර, කිසිත් නොදැක්ක වගේ අපූරුවට හෙමින් හෙමින් පාර මාරුවුනු ලස්සන අක්ක කෙනෙක්, ඒ දිහා බලාගෙන හිටිය මම...
මිනිස්සු හරිම පුදුමාකාරයි තමයි.හිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-45667951557640837312013-11-16T15:00:41.195-08:002013-11-16T15:00:41.195-08:00දවස් දෙකක් විතරම මේ පේජ් එක ඕපන් කරගෙන හිටියා. ඒ ත...දවස් දෙකක් විතරම මේ පේජ් එක ඕපන් කරගෙන හිටියා. ඒ තරමට මට මේ කතාව කම්ප්ලෙක්ස් වුනා.
කෙනෙක්ගේ රැකියාව මත මිනිසුන්ව ඩෙෆයින් කරන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම පෞද්ගලිකව දැකපු කොන්දොස්තරලා ඉන්නවා ඒ ලෙවල් වලට බී 3ක් තිබ්බ. මම මේක විශ්වාස කලේ නෑ. ඒත් එයාගේ සී වී එකක් මගේ මේසෙට ආවාම විශ්වාස කරන්න වුනා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-37885419210219665662013-11-07T13:04:27.216-08:002013-11-07T13:04:27.216-08:00රස්සාව මොක උනත් මිනිහෙකුට තවත් කෙනෙක්ගේ ජීවිතය දිහ...රස්සාව මොක උනත් මිනිහෙකුට තවත් කෙනෙක්ගේ ජීවිතය දිහා නිවැරදිව බලන්න පුලුවන් එක ලොකු දෙයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-24024141174977483832013-11-06T02:32:00.019-08:002013-11-06T02:32:00.019-08:00ඇත්ත.. ඒක ගොඩක් උදව් වෙනව මිනිස්සුන්ට සාමාන්‍යයෙන්...ඇත්ත.. ඒක ගොඩක් උදව් වෙනව මිනිස්සුන්ට සාමාන්‍යයෙන් මඟහැරෙන දේවල් අහුල ගන්න :)Sonichttps://www.blogger.com/profile/03057914915328551569noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-44928273306365997072013-11-06T01:46:24.256-08:002013-11-06T01:46:24.256-08:00ඕනෑම මිනිසෙකුට ඔහුගේම කියා දර්ශනයක්,මතවාදයක්,කතාවක...ඕනෑම මිනිසෙකුට ඔහුගේම කියා දර්ශනයක්,මතවාදයක්,කතාවක් ඇත.
අපි එය බ්ලොග්වල කොටමු.සමහරු පත්තරවල,පොත්වල,ටීවී එකේ කියවති.නැතහොත් මුන ගැසෙන අසන්නෙක්ට කියති.
බැරිම එකාලා තමාගේ ලෙස අනුන්ගේ එකක් දෙසා බාති.
ශිෂ්ටාචාරයේ මුල පටන්ම අප වටහාගැනීමට උත්සාහ කරන්නේ එය වුවද තවමත් සාර්ථක වී නැත.
www.amuthusithuwili.wordpress.comAnonymoushttps://www.blogger.com/profile/07186028428836438685noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-90639870238680698102013-11-06T01:33:20.969-08:002013-11-06T01:33:20.969-08:00"නැත්තං කොන්දොස්තර කෙනෙක් ගෙදර ගියාම ඇතිවෙන ස..."නැත්තං කොන්දොස්තර කෙනෙක් ගෙදර ගියාම ඇතිවෙන සංවාද ගැන මෙලෝ මිනිහෙකුට හිතෙනවද.."

එහෙම හිතන්න පුළුවන් එක ගැන සන්තෝස වෙයන්! :)Anonymousnoreply@blogger.com