Showing posts with label counsellors. Show all posts
Showing posts with label counsellors. Show all posts

Monday, February 10, 2014

ඇය: සතියකට පසු.

"ඇය තම ජීවිතයෙන් පළි ගත්තේ ප්‍රින්සිපල් සර් දුන් අවවාදය නිසාද? නැතිනං ඈ පොඩි දේටත් කලකිරුනු නිසාද?
කෙසේවෙතත් ඇයගේ මරණය පිළිබඳ විධිමත් පරීක්ශනයක් පවත්වන ලෙස ඉල්ලා එම නගරවාසීන් පොලීසියට එරෙහිව සහ පාසල් විදුහල්පතිට එරෙහිව මාරාන්තික උපවාසයක් දියත් කොට තිබේ."
ලංකාවෙ මිනිස්සුන්ට සතියකට අඩුම වශයෙන් එක සැරයක් වත් කුමන හෝ වේවා සිද්ධියක් අල්ල ගෙන පෙළපාලියක්, මාරාන්තික උපවාසයක් නොකොලොත්, උදේට නැගිට කැඳ බිව්වා වගේලු. (ඇත්ත තමා ඉතිං. වෙන්දට කිරි පිටි බිව්ව එකාට බොන්න වෙලා තියෙන්නෙ කැඳනෙ. කන්නෙ කරවිල නෙ.)