Showing posts with label Extremists. Show all posts
Showing posts with label Extremists. Show all posts

Thursday, February 13, 2014

හරක් වෙනුවෙන්...රෙද්ද!

යකෝ මේක යකාගෙ රටක්නෙ! මනුස්සයෙක් වෙලා ඉපදුනාට වඩා හොඳයි හරකෙක් වෙලා ඉපදුනා නම්! හරකෙක් වෙන්න ඉගෙනගන්න degree එහෙම නැද්ද මේ රටේ? එහෙම degree තියෙන රටක් තියෙනවනම් හොයන් යන්න පවා කැමතියි මම. ඇයි හත්තිලවුවේ මේව තවත් බලන් හිටියැහැකිද?

ලංකාව මේ දවස්වල අලුත්ම trend දෙකක් තියෙනවා.
                          01. අපේ මුතුන්මිත්තන් ලේ කඳුළු හෙලා ගොඩනගා ‍රැකදුන් දේශය පර හම්බයින්ගෙන් හා හැඩි දෙමළුන්ගෙන් ගලවාගැනීම උදෙසා සටන් කිරීම.