යකෝ මේක යකාගෙ රටක්නෙ! මනුස්සයෙක් වෙලා ඉපදුනාට වඩා හොඳයි හරකෙක් වෙලා ඉපදුනා නම්! හරකෙක් වෙන්න ඉගෙනගන්න degree එහෙම නැද්ද මේ රටේ? එහෙම degree තියෙන රටක් තියෙනවනම් හොයන් යන්න පවා කැමතියි මම. ඇයි හත්තිලවුවේ මේව තවත් බලන් හිටියැහැකිද?
ලංකාව මේ දවස්වල අලුත්ම trend දෙකක් තියෙනවා.
01. අපේ මුතුන්මිත්තන් ලේ කඳුළු හෙලා ගොඩනගා රැකදුන් දේශය පර හම්බයින්ගෙන් හා හැඩි දෙමළුන්ගෙන් ගලවාගැනීම උදෙසා සටන් කිරීම.
Showing posts with label monks. Show all posts
Showing posts with label monks. Show all posts
Thursday, February 13, 2014
Saturday, February 1, 2014
"ඔය තරම් පොඩි වයසෙන් මහණ වෙන්න ලැබිච්ච එක කොච්චර පිනක්ද?" "ඇහ්??!?"
ලංකාවෙ තරම් දේශපාලන අරමුණු සඳහා කුඩා දරුවන් විකුණාගෙන කන රටක් මම මීට පෙර දැක නැත. ලංකාවෙ දේශපාලකයින්ට, ළමාරක්ශණ අධිකාරියට ළමයින් මතක්වෙන්නේ එක්කෝ ඡන්දයක් ලඟ ඇති විටය. නැත්නම් ළමා දිනේටය. රට වටේ ඇවිදින ආඩම්බරකාර තාත්තලා හා සමාගම ළමයින්ව වඩාගෙන උන්ගේ අම්මලාවත් සිපගැනීමෙන් මුළු රටටම ළමා හා කාන්තා ප්‍රශ්න අමතක කරවනු ලබයි. "අනේ.. දැක්කද එතුමාලා ළමයි ගැන කොච්චර හිතනවද කියලා?"
අද මේ ලියන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. නමුත් ඒ හා ළඟින් යන සිදුවීමක් ගැන යැයි කිව හැක.
අද මේ ලියන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. නමුත් ඒ හා ළඟින් යන සිදුවීමක් ගැන යැයි කිව හැක.
Wednesday, December 11, 2013
"මොනවා බල බල ඉන්නද ඩෝ..ව්? වරෙන් ඩෝ..ව් ඩර්මෙ රැකගන්න යන්න!"
'මේ කල්පයේදී පහළවන අවසාන බුදුන්වහන්සේ වන මෛත්‍රී බුදුන්වහන්සේගේ ශාසනයේ සාමාජිකත්වය හිමිකරගැනීමට ඔබ කැමතිද? අග්‍රශ්‍රාවකයෙක් වීමට පෙරුම් පුරනවාද? එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්! එන්න, අප හා එක්ව පෙරුම් පුරන්න!'
ඔහොම leaflet එකක්, පුවත්පත් දැන්වීමක් ලඟදිම දැකගන්න ලැබුනොත් පුදුම වෙන්න එපා. රාවණා මේනියාව, මහමායා-සුදොවුන් පෙරහැර, කතරගම වන්දනාව, පත්තිනි පූජා, රාවණා වන්දනාවෙ ඊළඟ episode එකයි ඔය.
සෑහෙන දවසක් නිකන්ම ගෙදරට වෙලා ඉඳලා කම්මැලි කමක් දැනුන නිසා ඊයෙ උදේ ගෙයින් එලියට බැස්සෙ පොඩි රස්තියාදුවක් ගහන්න. සෙනඟ වැඩිය හිටියෙ නැති 138ක් හෝල්ට් එකට ගිය ගමන්ම වගේ ආපු නිසා නැගලා, අවුව වැටෙන්නෙ නැති පැත්තෙ සීට් එකක වාඩිවුනා. එහාපැත්තෙ ඉන්න බුවා දැකල පුරුදුයි. ඇස් කොනින් බැලුවා කව්ද කියලා.

Tuesday, November 26, 2013
"රකින්නට බුදු දහම : සිවුරු හොරු, හෙන්චයියලා හා ආච්චිලා"
අවවාදයයි:
පහ වසරේ උනුත් දන්නා යම් යම් වචන ඔබ නොදන්නවා නම්, හෝ ඒවා කියවා මළ පනිනවා නම් මෙය කියවීමෙන් වළකින්න.
පහ වසරේ උනුත් දන්නා යම් යම් වචන ඔබ නොදන්නවා නම්, හෝ ඒවා කියවා මළ පනිනවා නම් මෙය කියවීමෙන් වළකින්න.
***
හරි. දැන් මේකයි කතාව. ඔය එක එක උන්
කියනවනේ බුදු දහම රකින්න නම් කරන්න ඕනේ දේවල්. වැඩිපුර ළමයි හදපල්ල කියයි, හම්බ කඩ
වර්ජනේ කරපල්ල කියයි, ඒවට යන උන්ට බිත්තර ගහපල්ල කියයි. රටේ නැති විකාර නෙ. දැන්
මම මේ කියන්න යන්නෙ බුදු දහම රකින්න නම් කරන්න ඕනෙයි කියල මට හිතෙන දේ.
මට තේරෙන හැටියට නම්, බුදු දහම
නැතිවේගෙන යන්න හේතු වෙච්ච කොට්ටාශ තුනක් ඉන්නව.
Subscribe to:
Posts (Atom)