Showing posts with label Syllabus. Show all posts
Showing posts with label Syllabus. Show all posts

Friday, September 27, 2013

කාලකන්නි (?) තුන්දෙනෙක් එක්ක විනාඩි තුනක්...

"උඹ දැන් revision යනවද?"
"නොයා බෑනෙ"
"එතකොට උඹ class යන්නෙ නොයා බැරිකමට?"
"Class නොයා කොහොම A/L ගොඩදාන්නද?"
"A/L pass නොවුනට මැරෙන්නෙ නෑනෙ"
"උඹ නම් කියයි. උඹට සල්ලි තියෙනවනෙ. අපි වගේ එවුන් A/L නොකර වෙන මොනව කරන්නද?
"ඇයි බන් දැන් ඔය ඕනෙතරම් දේවල් තියෙන්නෙ කරනවනම්? ඉස්සර වගෙ A/L වලට මැරෙන්න ඕනයැ? Student loan එකකින් private degree එකක් ක‍රපන්"