අහසෙ කළු වළාකුළු. හුළඟ සැරයි. වැස්සක් ලඟ නිසාද කොහෙද පාක් එක පාලුයි. කිරි කිරි ගාලා පැද්දෙන් ඔංචිල්ලාවක් අතින් අල්ලලා නවත්තගන්න ඈ ඒකෙ වාඩිවෙනවා. ඈට මාව පේන්නෙ නෑ. මට ඈව පේනවා. ඇගේ කතාව ඔබට කිව යුතුද නැද්ද මම දන්නෙ නෑ. ඒත් ඔන්න ඔහේ කියලා දානවා. කොහොමටත් ඔබ ඈව අඳුනන්නෙ නැහැනෙ.
මට ඈව හමුවෙන්නෙ A/L chemistry class එකේදි. ඈ දැනන් හිටියා මම ඈට කැමැත්තෙන් ඉන්න බව. නමුත් ඈ ඒ ගැන දැක්වුවෙ උදාසීන ආකල්පයක්. ඈට ඔහුව හමුවෙන්නෙත් එහෙදිමයි. ඔවුන්ව ලඟින් ආශ්‍රය කළත්, ඔවුන් අතරෙ තිබුන සම්බන්ධය මොන වගේ එකක්ද කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ඒක තේරුම්ගන්න උත්සාහ නොකළෙත්, සමහරවිට මමත් ඈට කැමැත්තෙන් හිටි නිසා වෙන්නැති. ඔවුන් ඒක label කරන්න නොගියෙ, සමහරවිට, ඒ මොකද්ද කියලා ඔවුන්වත් දැනගෙන නොහිටි නිසා වෙන්නැති.
Showing posts with label A/L. Show all posts
Showing posts with label A/L. Show all posts
Tuesday, November 19, 2013
Friday, September 27, 2013
කාලකන්නි (?) තුන්දෙනෙක් එක්ක විනාඩි තුනක්...
"උඹ දැන් revision යනවද?"
"නොයා බෑනෙ"
"එතකොට උඹ class යන්නෙ නොයා බැරිකමට?"
"Class නොයා කොහොම A/L ගොඩදාන්නද?"
"A/L pass නොවුනට මැරෙන්නෙ නෑනෙ"
"උඹ නම් කියයි. උඹට සල්ලි තියෙනවනෙ. අපි වගේ එවුන් A/L නොකර වෙන මොනව කරන්නද?
"ඇයි බන් දැන් ඔය ඕනෙතරම් දේවල් තියෙන්නෙ කරනවනම්? ඉස්සර වගෙ A/L වලට මැරෙන්න ඕනයැ? Student loan එකකින් private degree එකක් කරපන්"

Subscribe to:
Posts (Atom)