Showing posts with label fail. Show all posts
Showing posts with label fail. Show all posts

Wednesday, October 2, 2013

"ශිෂ්ශත්තේ" : යාන්ත්‍රික වූ ළමා කාලය

ශිෂ්ශත්තේ
යාන්ත්‍රික වූ ළමුන් ලියන
අම්මලාගේ විභාගය
පාස් උනොත් ගොඩ
ෆේල් උනොත්?