Showing posts with label information. Show all posts
Showing posts with label information. Show all posts

Saturday, November 2, 2013

කුමන්ත්‍රණය නැතහොත් Answer the Question.

කුමන්ත්‍රණය: (නා) පුද්ගලයෙකුට/ ආයතනයක ට නපුරක් කරනු සඳහා රහසේ කථා කිරීම, නීතිවිරෝධී වැඩක් සඳහා කරනු ලබන සාකච්ඡාව.

මිනිස්සුන්ගෙන් ප්‍රශ්න ඇහැව්වාම සමහරක්ට තරහා යන්නේ ඇයි? එක්කෝ ප්‍රශ්නයට උත්තරේ නොදන්න නිසා. නැත්තං ඒ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරේ දෙන්න අකමැති නිසා.

ප්‍රශ්න කරන තරමට අපි දන්නවා උත්තර ලැබෙන බව. වැල යන පැත්තට නෙවෙද මැස්ස ගැසිය යුත්තේ? 

ඉතිං ඔබ අහන්නෙ නිවැරදි ප්‍රශ්නයද?