Showing posts with label hamba. Show all posts
Showing posts with label hamba. Show all posts

Saturday, February 1, 2014

"ඔය තරම් පොඩි වයසෙන් මහණ වෙන්න ලැබිච්ච එක කොච්චර පිනක්ද?" "ඇහ්??!?"

ලංකාවෙ තරම් දේශපාලන අරමුණු සඳහා කුඩා දරුවන් විකුණාගෙන කන රටක් මම මීට පෙර දැක නැත. ලංකාවෙ දේශපාලකයින්ට, ළමාරක්ශණ අධිකාරියට ළමයින් මතක්වෙන්නේ එක්කෝ ඡන්දයක් ලඟ ඇති විටය. නැත්නම් ළමා දිනේටය. රට වටේ ඇවිදින ආඩම්බරකාර තාත්තලා හා සමාගම ළමයින්ව වඩාගෙන උන්ගේ අම්මලාවත් සිපගැනීමෙන් මුළු රටටම ළමා හා කාන්තා ප්‍රශ්න අමතක කරවනු ලබයි. "අනේ.. දැක්කද එතුමාලා ළමයි ගැන කොච්චර හිතනවද කියලා?"

අද මේ ලියන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. නමුත් ඒ හා ළඟින් යන සිදුවීමක් ගැන යැයි කිව හැක.

Thursday, August 29, 2013

මොඩර්න් ෆේස්බුක් වීරයෙකුගේ ජීවිතයෙන්..


“හා හා ඔය දැන් නිදාගත්ත ඇතිනෙ. දැන් නැගිටිනව!” අම්ම ඇවිත් පෙරෝන රෙද්ද ඇදල දාල කාමරේ ජනේලෙ අරිනව. ඉර එළිය මූණට වැටෙනකොට නිදාගන්න බෑ. මං නැගිටිනව. අම්ම තේ එකක් ගෙනත් තියල. මූණ හෝදගෙන ඉන්නවද, තේ ඒක බීල ඉන්නවද? අනේ මංද. එක්කෝ තේ ඒක බොනව. දැන් ටක් ගාල කොම්පියුටරේ දාල ගේමට බහින්න එපැයි.

මං තේ ඒක බීල කොම්පියුටරේ ඔන් කරනව. ඒ මඟුල හද්ද පරණ හින්ද ඔන් වෙන්න පට්ට වෙලාවක් යනව. ඒ අතරෙ මං ගිහිං පටස් ගාල මූණ හෝදගෙන එනව. දැන් හරි. ඕනෙ ගේමකට රෙඩි. බුකිය පැත්තෙ ගිහිං බලන්න ඕනේ හම්බයො මොනවද කියන්නෙ කියල. අපේ රටට ඇවිත් අපිටම කෙළින්න හදන යක්කු. අපේ සමහර ගොන් වහන්සේලටත් ඒ ටික තේරෙන්නේ නැති හැටි!