'මේ කල්පයේදී පහළවන අවසාන බුදුන්වහන්සේ වන මෛත්‍රී බුදුන්වහන්සේගේ ශාසනයේ සාමාජිකත්වය හිමිකරගැනීමට ඔබ කැමතිද? අග්‍රශ්‍රාවකයෙක් වීමට පෙරුම් පුරනවාද? එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්! එන්න, අප හා එක්ව පෙරුම් පුරන්න!'
ඔහොම leaflet එකක්, පුවත්පත් දැන්වීමක් ලඟදිම දැකගන්න ලැබුනොත් පුදුම වෙන්න එපා. රාවණා මේනියාව, මහමායා-සුදොවුන් පෙරහැර, කතරගම වන්දනාව, පත්තිනි පූජා, රාවණා වන්දනාවෙ ඊළඟ episode එකයි ඔය.
සෑහෙන දවසක් නිකන්ම ගෙදරට වෙලා ඉඳලා කම්මැලි කමක් දැනුන නිසා ඊයෙ උදේ ගෙයින් එලියට බැස්සෙ පොඩි රස්තියාදුවක් ගහන්න. සෙනඟ වැඩිය හිටියෙ නැති 138ක් හෝල්ට් එකට ගිය ගමන්ම වගේ ආපු නිසා නැගලා, අවුව වැටෙන්නෙ නැති පැත්තෙ සීට් එකක වාඩිවුනා. එහාපැත්තෙ ඉන්න බුවා දැකල පුරුදුයි. ඇස් කොනින් බැලුවා කව්ද කියලා.
Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts
Wednesday, December 11, 2013
Thursday, August 29, 2013
මොඩර්න් ෆේස්බුක් වීරයෙකුගේ ජීවිතයෙන්..
“හා හා ඔය දැන් නිදාගත්ත ඇතිනෙ. දැන් නැගිටිනව!” අම්ම
ඇවිත් පෙරෝන රෙද්ද ඇදල දාල කාමරේ ජනේලෙ අරිනව. ඉර එළිය මූණට වැටෙනකොට නිදාගන්න බෑ.
මං නැගිටිනව. අම්ම තේ එකක් ගෙනත් තියල. මූණ හෝදගෙන ඉන්නවද, තේ ඒක බීල ඉන්නවද? අනේ
මංද. එක්කෝ තේ ඒක බොනව. දැන් ටක් ගාල කොම්පියුටරේ දාල ගේමට බහින්න එපැයි.
මං තේ ඒක බීල කොම්පියුටරේ ඔන් කරනව. ඒ මඟුල හද්ද පරණ
හින්ද ඔන් වෙන්න පට්ට වෙලාවක් යනව. ඒ අතරෙ මං ගිහිං පටස් ගාල මූණ හෝදගෙන එනව. දැන්
හරි. ඕනෙ ගේමකට රෙඩි. බුකිය පැත්තෙ ගිහිං බලන්න ඕනේ හම්බයො මොනවද කියන්නෙ කියල.
අපේ රටට ඇවිත් අපිටම කෙළින්න හදන යක්කු. අපේ සමහර ගොන් වහන්සේලටත් ඒ ටික තේරෙන්නේ
නැති හැටි!
Subscribe to:
Posts (Atom)