Dear diary,
Tigger was taken to the asylum after one of his deranged and damned "acts" killed Owl. I watched as they sedated him and locked him in the pale straight jacket. I was next to the place where we buried Owl. That damned animal.
Hare was the first to go. He was a hoarder. And a load of his junk and bric-a-brac fell on him one night by accident. He died of starvation. None of us heard his desperate cries.
Piglet was the one to find him. He had come to borrow a broom. He always broke his broom whenever he was cleaning his house. I just wish his broom broke much sooner. Now Piglet doesn't even come out of his room.
Showing posts with label boredom. Show all posts
Showing posts with label boredom. Show all posts
Wednesday, October 9, 2013
Tuesday, September 24, 2013
කෝපරේට් ලෝකය.
දඩාස්!
උදේ
පාන්දර නැගිටින්නෙ ඇඳ උඩ නෙවෙයි ඇඳෙන් බිම වැටුනහම. එලාම් එක බල්ලට ගියාවේ. දැනටත්
පරක්කුයි.
අම්මා
උදේ පාන්දරම හදල දුන්න දුං දාන කෑම කාලා කටත් පුච්චා ගත්තා. අවුලක් නෑ දත් මදිනකොට හරි යයි. කැතරිනා පරාදයි මම නාලා
කරලා, ඇඳුම් ඇඳලා, සපත්තු දාලා ලෑස්ති වෙන වේගෙට. කොහොම කොහොම හරි අම්මටවත්
වඳින්නෙ නැතිව, ගෙයිං එළියට පැනල බස් එකක එල්ලුනා.
"අයිසේ
වට් බ්ලඩි ට්රැෆික්!" වටිං ගොඩිං මට ඇහෙනවා.
කාර් එකක් ගන්නකල් විතරයි. ඊට පස්සෙ යතෑකිනෙ පුක කෑඩිච්ච කඩියා වගේ.
කාර් එකක් ගන්නකල් විතරයි. ඊට පස්සෙ යතෑකිනෙ පුක කෑඩිච්ච කඩියා වගේ.
Monday, September 16, 2013
අනාගැනීම.
“මෝඩයා! මැටි හරකා! කිව්වා නේද ඔය වගේ
වැඩ කරන්න එපා කියල!”
“තමුසෙව හැදුවට මටයි ගහන්න ඕන!”
“තමුසෙව හැදුවට මටයි ගහන්න ඕන!”
අහල පුරැදු යි වගේ නේද?
"පුතේ, හොඳ පුතා වගේ ගිහිං කඩෙන් අර බඩු ටික
අරං ඵන්න."
"මගෙ හොඳ දූ ගිහිං රෙදි ටික වේලෙන්න දාන්න."
"මගෙ හොඳ දූ ගිහිං රෙදි ටික වේලෙන්න දාන්න."
අවුරුදු පහේ හයේ මතක ඇති කාලෙක ඉදන් ම අපිට
අපේ අම්මා තාත්තාගෙන් මේ වගේ දේවල් අහන්ට ලැබෙන්න ඇති අනිවාර්යයෙන්ම.
ඔව්. ඇත්ත.
අම්මා තාත්තා අපේ හොඳ වැඩ අගයන්නෙත්, නරක වැඩ වලට බනින්නෙත්, ගහන්නෙත් අපිට උගන්නන්න. අපිට තියෙන ආදරේට.
අම්මා තාත්තා අපේ හොඳ වැඩ අගයන්නෙත්, නරක වැඩ වලට බනින්නෙත්, ගහන්නෙත් අපිට උගන්නන්න. අපිට තියෙන ආදරේට.
Thursday, September 5, 2013
Indifference.
Indifference is the rain that falls upon you as well as me. It doesn't give a damn who we are or what we do.
It is the predator sinking its teeth onto its victims neck. It is hungry. No offense.
It is when you feel nothing, null and void.
It is the predator sinking its teeth onto its victims neck. It is hungry. No offense.
It is when you feel nothing, null and void.
Subscribe to:
Posts (Atom)