Thursday, February 20, 2014

"සුදු චරිත" හෙවත් මගේ ආදර කතාව.


සිටිමි
අතරමංව
දහසක් මිනිසුන් මැද
හුදෙකලාව


උරමි
සිගරට්ටුව
සිතමින් මිනිසුන් ගැන
කලු සහ සුදු

පිඹිමි
දුම් අහසට
ගනිමින් තරු
දුම් රොද මතින්

සොයමි
දිව රෑ පුරා
කලු සුදු චරිත අතර
සුදු චරිතයක්




















2 comments:

  1. සුදු එකක් ලැබේවා :)

    ReplyDelete
  2. අමාරුම වැඩක් කරන්න යන්නේ..

    ReplyDelete