Wednesday, October 2, 2013

"ශිෂ්ශත්තේ" : යාන්ත්‍රික වූ ළමා කාලය


ශිෂ්ශත්තේ
යාන්ත්‍රික වූ ළමුන් ලියන
අම්මලාගේ විභාගය
පාස් උනොත් ගොඩ
ෆේල් උනොත්?
පන්නයිද ගෙදරින්?
අර බුත්තල පවුල වගෙ?
පංති ම යන්ට ඕනෑ
අර මිස්ගෙන් මේ මිස්ට
මේ මිස්ගෙන් අර සර්ට
ඉස්කෝලෙන් පංතියකට
ඒ පංතියෙන් තව එහෙකට
නැති උනත් මොකෝ ළමා කාලෙ
විභාගෙ පාස් නෙව!





No comments:

Post a Comment