Thursday, October 3, 2013

කාන්තාවන්ට සවුදියෙන්..


සිරාම නිව්ස් එකක් අසන්නට ලැබුණාය. සමහර විට ඔබ දැනටමත් දන්නවා විය හැකිය.

සවුදියේ ඉහළම තලයේ ඉස්ලාම් පූජකයෙක් ඉල්ලං පුකේ මාමයිට් ගාගන්නට යන සීන් එකක්ය. සීන් එකට හේතු වී ඇත්තේ උගේ ප්‍රකාශයක්ය. ප්‍රකාශය මෙසේය.

“තදබල, නොසලකා හැරිය නොහැකි, අනිවාර්ය හේතුවක් නැති නම් කාන්තාවන් රිය පැදවීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකරය. ක්‍රියාකාරී වෛද්‍ය පරීක්ෂණ හා වාර්තා වලට අනුව, රිය පදවන විට කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලට ඉබේම හානි සිදුවේ. ඊට අමතරව උකුල් පෙදෙස ඉහලට තල්ලු වීමක්ද සිදුවේ.”

ප්‍රකාශය කළ පූජකයාගේ නම Sheikh Saleh bin Saad al-Lohaidan ය. එය සිංහලෙන් කියවන්නේ කෙසේද කියා මට සිතාගන්නටවත් බැරිය. ෂීක්හ් සලේහ් බින් සාද් අල්-ලොහේදන් වෙන්නැති කියා සිතෙනවාය.

“මුහම්මද් තුමාගේ කාලයේ කාන්තාවන් තනියම අසු පිටින් නොගිය නිසා, වර්තමානයේද කාන්තාවන්ට තනිව රිය පැදවීමට අවශ්‍යතාවයක් නැත” යනුවෙන්ද මූ කියා තිබෙනවාය.

මේ යකා මේ කතාව කියා ඇත්තේ sabq.org නම් වෙබ් අඩවියටය. ඒ, සවුදියේ කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් නොකරන හේතුව විමසූ විටය. නමුත් ඔය කියන වෛද්‍ය පරීක්ෂණ කරන්නේ කවුද කියලාවත් කියන්නට ඌට අමතක වෙලාය. කොහොම නමුත් මූ කියනා හැටියට කාන්තාවන්ට රිය පැදවීමට අවසර නොදෙන්නේ ඔවුන්ගේම යහපත සලකාය.

එහෙත් මට මෙතන පොඩි ගැටළුවක් මතු වෙනවාය.
“තදබල, නොසලකා හැරිය නොහැකි, අනිවාර්ය හේතුවක් නැති නම් කාන්තාවන් රිය පැදවීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකරය.”
එසේ නම්, තදබල, නොසලකා හැරිය නොහැකි, අනිවාර්ය හේතුවක් ඇතිව රිය පදවන කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලට හා උකුලට මොකක්වත් සිදුවන්නේ නැද්ද?

අනේ මූ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.
මූ හිතන්නේ අපිත් ඔටුවෝ කියාද දන්නේ නෑය.

බොර තෙල් නැත්නම් සවුදියක්ද නැත්තේය. සවුදිය පිරී ඇත්තේ ඔටුවන් හා මූ වගේ බහුතරයක් වූ කකුල් දෙකේ ඔටුවන්ගෙන් නිසාය.

වරද ඇත්තේ මේ වගේ උන්ගේද, උන්ගේ අම්ම-අප්පගේද, නැත්නම් මේ වගේ උන්ව නිර්මාණය කරන ආගමේද කියා සිතාගන්නට බෑය.


 



1 comment:

  1. රිය පදවන කාන්තාවන්ගේ ඩිම්බකෝෂවලට හානි සිදුවෙනවා නම්, ඔටුවොන්ගෙ මොල්ලි දෙක මැද්දෙ යනකොට උඩ යන තරමට පිරිමින්ගෙ ඇට දෙක තැලෙන්නෙපැයි :D

    ReplyDelete