Monday, August 26, 2013

"ජාත්‍යාතල්" ( සිංහල;ක්‍රියා නාම)- [ජාත්.යා.තල්] - තම ජාතිය පිට නැගී ආතල් ගැනීම

"හලාල්... හම්බයා... මමමයි ගස් බැඳගත්තෙ... බොදු බල සේනා... එටිසලාට්... නොලිමිට් යන්නෙපා ඕයි!... තම්බි තම්බි... හලාල්... මට මතක නෑනෙ!... කැසිනෝ... නොලිමිට් ටොපි... ළමයි හදපල්ල ළමයි හදපල්ලා... ගිනිතියාගන්නව හරිද??... බිත්තර බෞද්ධ... CIB... -සිනාසී වයාලා දිවි ගීතේ-... රාවණාගෙ උමග... කන්ගැට්ටා... දෙදාස් පන්සීයෙන් මාසයක් ජීවත් වුනෑකි... අලුත් දියකඩනයක්... සජින් වාස්ස්ස්ස්ස්ස්ස්ස්..... නූරිවත්ත... එන්ජීඕ... චැනල් ෆෝර්...
දහ තුන...උණ්ඩුකපුඡ්චය... අන්නස්‍රෝතය... හූ හූ අන්න ටීචර් වහලෙ උඩ!!... යුධ අපරාද.. දණ ගහපිය කිවුවා!... වඳ කරනවෝ වඳ කරනවෝ.... පර තම්බියා... ජෙප්පො ජෙප්පො... සුප්‍රිම්සැට්... පවිත්‍රාගෙ අම්මා...  A/L ඉවරයි... පොදු රාජ්ජ මණ්ඩලේ... සුදු වෑන්... -වරෙන් යන්න අපිත් එක්ක කන්න බොන්න හිනාවෙන්න?-.. රාවය මිලින්දට දීලලු... පශ්චාත් නූතනවාදී බල්ලො!..  හමුදාවෙන් දම්මෝල වෙඩි තියනව හරිය?... මස් කඩ ගිනි තියමු... මහමායා දේවී පෙරහැර... හිජාබ්... ෆොන්ටෙරා... වතුර වතුර... දයාසිරි... සර්වාගමිකයා!....  නානසාර නානසාර... මොකාද යකෝ පල්ලියට කෙලියෙ??... සීයට හය... නවනීදන් පිල්ලේ... අත්තල මලි-ගරායෙ වලක්... පුතාට ගහපු එකාව දෙය්යොම බලන්න ඕනෑ... ඉගිලෙන මාලුවෝ... පාට පාට මල් වගේ පිපී-ජාති ජාති වහු පැටවු අපී.... අන්න කොලුකාරයො දෙන්නෙක් බැඳලලු...ඒකත් හරිම ඈස්චර්යයක් නේද හසන්ත මහත්තයො?"

3 comments:

  1. අන්තිම කොටස...

    ...... පාට පාට මල් වගේ පිපී-ජාති ජාති වහු පැටවු අපී.... අන්න කොලුකාරයො දෙන්නෙක් බැඳලලු...ඒකත් හරිම ඈස්චර්යයක් නේද හසන්ත මහත්තයො?" දැන් එතකොට අර නැව් එන්නැති වරාය....." ඈ? මොකක්? කොහෙද ඕක තියෙන්නේ? මට මතක නෑනේ!

    ReplyDelete
  2. හෙහ් හෙහ් හෙහ්. ඇ‍ඟේ මයිල් කෙලින් වෙනව හසන්ත මහත්තයො මේව අහනකොට!

    ReplyDelete
  3. ළමයෙක්ට දඬුවම් කල කියල ගුරුවරු දන ගස්සන මන්ත්‍රීලා,මොළේට උණ්ඩයක් බැහැලත් කිසිඅවුලක් නැතුව ජීවත් වෙන මිනිස්සු ,අම්බානක බීල අහස්යන්තරේ දොර ඇරලා චූ කරන මිනිස්සු ......ආතල් කෝටියයි!!!

    ReplyDelete