Saturday, August 31, 2013

ඇයි හෙරොයින්? ගන්න අපේ දේ!

“..රුපියල් මිලියන 800 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක්, ග්‍රීස් ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබියදී සොයාගැනීමට හැකි වූ බව රේගු දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරී මාලි පියසේන මහතා පවසන පරිදි, සැකකටයුතු කන්ටේනරයේ තිබූ අනෙකුත් ග්‍රීස් කෑන් ද පරීක්ෂාවට ලක් කෙරෙමින් ඇති බැවින් හෙරොයින් තොගය මීට වඩා වැඩි වීමටද ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් පකිස්ථානු ජාතිකයෙකු හා ශ්‍රී ලාංකීයයන් දෙදෙනෙකු ඇත අඩංගුවට ගෙන තිබේ..” 
                                                                                                                    - ප්‍රවෘතියක්.


“ගන්න අපේ දේ” කිය කිය අරෙහෙ ආණ්ඩුව මැරෙන්න හදනව. මෙහෙ අපේ එවුන් පකිස්ථානෙන් හෙරොයින් ගෙනත් මාට්ටු වෙනව.

අනේ මල්ලියෙ, නිකං සල්ලි නාස්ති නොකර ඔන්න ඔය ආතල් එකේ ගංජා පැළයක් දෙකක් වවාගෙන හිටපල්ලකො!

නෑ මං කියන්නෙ ඉතිං, දෙකම තහනම් නං, කොයික තිබ්බත් පොලිසියෙන් අල්ලනවනං, අපේ එව්වා ගහපල්ලකො රට එව්වා ගහන්නෙ නැතුව!






3 comments:

  1. හෙක් හෙක්! මගේ ශිෂ්ණ මුණ්ඩය සිනා සයුරේ කිමිදෙනව ඕයි! සිරා කතාව. වැඩිය ඕනේ නෑ,රත්නපුර පාරේ නයිට් කඩවල ඕන තරම් ලෝකල් බඩු තියෙනවා බස් කොන්දලට එහෙම නොමිලේම ගන්න පුලුවන්.අපේ දේ නිකං දෙද්දී මොකටද රට බඩු.

    ReplyDelete
    Replies
    1. අනේ එකනෙ කියන්නෙ.. :D එක්කො නිකං. එක්කො ගාන අඩුයි.

      මේ.. මේ පැත්තෙ වරෙන් ඉඳල හිටල :)
      ජය වේවා!

      Delete
    2. හිතට ඇල්ලුවා සහ්දරයා. අල්තයීර් මේ පැත්තේ අනිවා එනවා. :) ජයෙන් ජයම වේවා.

      Delete