Tuesday, September 24, 2013

අපොයි පොත් ප්‍රදර්ශනේ!


කොළඹ පොත් ප්‍රදර්ශනේ
ලාබෙට පොත්
ඊටත් වඩා ලාබෙට කෙල්ලො
වෙසක් කූඩු, තොරණ වගෙ
රතු පාට, කොළ පාට, නිල් පාට
ඒ අතරෙ “මං ආස රෝස පාටත්”
ඇයි එතකොට වැඩ දාන කොල්ලො?
මොකට ආවද මන්ද
නිදහසේ පොතක් ගන්නවත් නැති හැටි!
















No comments:

Post a Comment